මෙම වෙබ් අඩවිය ලෝ වැසි භික්ෂු සංඝයා එක්රැස් කිරීමේ උත්සාහයක් වශයෙන් ආරම්භ කරන ලද්දකි.
සංඝ සමඟිය ගිහි පැවිදි දෙපාර්ෂවයටම අතිශයින්ම ප්‍රයෝජනවත්ය. බුදු සසුනේ කලින් කලට මතුවන ගැටලු සමනය කරගැනීම පිණිසත් ශාසනයේ චිරස්ථිතිය පිණිසත් එය බෙහෙවින්ම උපකාරී වේ.
සංඝ සමඟිය ඇතිකරලීමේ එක් උත්සාහයක් ලෙස උත්තරීතර සංඝ සභාවක් ඇතිකර ගැනීම මේ දිනවල කතාබහට ලක්ව ඇති මාතෘකාවකි. ඒ පිළිබඳ මෙම වෙබ් අඩවියේ "උත්තරීතර සංඝ සභාව" පිටුවේ විස්තර දක්වා ඇත.
මෙම වෙබ් අඩවිය පිළිබඳ ඔබට ඇති යෝජනා අප වෙත දන්වන්න. ඒ සඳහා "සම්බන්ධ වන්න" පිටුව වෙත යන්න.